Follow by Email

Thursday, August 18, 2016

OUR FAMILY MEMBERS

අපගේ පියා ඉපදුනේ 1912 ජුලි 16 වන දිනදීය. අම්මා ඉපදුනේ 1918 මැයි 30 දින දීය. 
 විවාහ වු දිනය 1940 වර්ෂයේ දිය.පප්පා සහා මමී ඔවුන් දෙදෙනා 1952 දෙසැම්බර් 19 වෙනි දින නිවාඩුවක් සඳහා  ඉන්දියා සහා පකිස්තානය බලා පිටත්විය.
පප්පා එංගලන්තය බලා 1954 මැයි 20 දින කාර්යාල වැඩක් සඳහා පිටත්විය.          
පප්පා  අභාවප්ප්‍රත්ත වුයේ 1961 ජුලි 19 වන දිනදීය.වයස අවුරුදු 49.යි.
මමි අභාවප්ප්‍රත්ත වුයෙ 2000 නොවෙම්බර් මස දී ය.වයස අවුරුදු 82 යි

අප පවුලේ වඩිමහල් අක්කා තෙල්මා මනා  පිලිවලින් එමිල් ලොරෙන් මර්ල් ලොරන්ස් නීල් බ්‍රයන් සුනිල් චිත්‍රාල්

 සාහා ග්ලෙන්මො පෙරේරා.

No comments:

Post a Comment