Follow by Email

Friday, December 23, 2016

St Peter,s Fathers union AGM 2016 Report

සාන්ත පේතෘස්තුමගේ පිය සංගමය විසින් 2016 නොවෙම්බර් මස 27 වන ඉරිදා පැවැත්වූ වර්ෂික මහා සභා‍රැස්විමේ වර්තාව
ඉහත සදාන්  ‍රැස්විම අප් සමිතියේ 34 වන අවුරුද්දයි. ආරම්භකරන ලද්දේ සවස 5 ට.
පැමිණිසංඛ්‍යව ......
අනුශාසක ගෞ: සුනිල් ශාන්ත ගුනතිලක පියතුමා විසින් මෙසේ දෙව්යැදුම පවසා සභාවේ වැඩ ආරම්භ කරන ලදි. දෙවියන්වහාන්සේ අභිමුකයේ සිටින බව  මෙනෙහිකරමින් නමෝ නමෝ ගිතිකාව සියළුදෙනා එකව ගයනා කරන ලදී. .
ඉන් අනතුරුව නියාය පත්‍රයට අනුව පසුගිය වර්ථාව ප්‍රකාෂ කරනලදී.සන්ශෝදන කිසිවක් නොමැතිව සබාසම්මත විය.ඊට පසුව භණඩාගරිකතුමා විසින් ගිනුම් වර්ථව ඉදිහිරිපත් කරන ලදී.(ගිනුම් වර්ථව සියළුම සමජිකයින් හට බෙදා දී තිබුනී.) එම වර්ථාව මනෝ ඥානප්‍රකාසම් මහාතා විසින් යෝජනා කර පැට්‍රික් පෙරේරා මහාතා විසින් ස්ථිර කරන ලදි.
මෙම වසරේ නව යෝජනා කිසිවක් ඉදිරිපත් කර නොතිබුනී.
ඉන් අනතුරුව අනුශාසක තුමාගේ කතාව විය.එතුමා කථාකරමින් සුරකී පියවරු ‍රැකවරනය ලැබුන පියකම උනවහන්සේ ඉතා උසස්කොට සලකන පදවියක්
පියවරුන්ගේ සංගමයේ මුලිකත්වය ගනිමින් සියලුදෙනාව එකතුකර ගනිමින් මාසයකට එක් වැඩසටහනක් පවත්වා ආත්මික තාත්තගේ රොල් එක බවට පත්වෙලා ප්‍රේමයෙන් යුතු ගමනක් යන්න.ආශ්‍රිවදය වෙන්නබලාගන්න. මා බලාපොර්තු වන්නේ පවුල් කදවුර,සින්හල අවුරුද්ද පැවත් විම් සහා බහිබල් දැනුම මිනුම.

ඉන් අනතුරුව පියසමිතියේ සභාපති තුමා කතා කරමින් ,මම මගේ කථාව වච්න 2 කට සිමා කරනව. අප කිරිමට අදහස්කරන ලද වැඩ සටහන් කිපයක් කිරිමට නොහැකි වුනා.මා බලාපොරුත්තුවනවා   මෙම අවුරුදේ ඉෂාරා මැතිව්ස් මැතිතුමා නායකත්වය යටතේ ඒ අතපසුවූ  වැඩ සටහන් සියල්ලක්ම කිරීමට හැකිවෙයි කියාලා.දේවගැතිතුමා අපගේ සමිතියගැන දක්වන උනන්දුව ගැන අපි උන්වහන්සේට ස්තුති කරනවා.
අපි ඔක්කොම එකතුවනකොට හදවතින් තමයි එකතුවන්න ඕනේ.
මම පෞද්ගලිකවතරුණ පිරිසට ආරාධනා කලා.එහෙත් වැඩිහිටි අය තමයිඇවිල්ලා ඉන්නේ.මහාසභා‍රැස්විමට එන එක තමයි ඔනේ.
අපට පවත්වනට හැකිවූයේ මසික‍රැස්විම් 2ක් පමනයි.අනිත් සමිත් සමගම් සැම මසකටම ‍රැස්විමක් පවත්වනවා.මතු සභාපතිතුමාගෙන් මා ඉල්ලාසිටිනවා මාසික‍රැස්විම් නිසිපරිදි පවත්වමු කියා.මා බලාපොරොතුවනවා පත්වන කාරක සමිතිය ඔබතුමන්ලාට දෙන්නපුලුවන් කාලය දෙන්න කියා ඒගැන උනන්දුව දක්වන්න කියා.පත්වන සභාපතිතුමා තරුණ කෙනෙක්.පිය සමිතියේ සභාපති තනතුර දරනක පහාසු කර්යක් නොවේ.වයස් පරතරය නිසා.
පසුගිය වසර 2ක තුල සාමාජිකයින් මට දුන්නාවූ සහායෝගය ගැන මම සියළු දෙනාටම හිසනමා ආචාර කරමි. ඉන් අනතුරුව සභාපතිතූමා විසින්  පසුගිය අවුරුදේ පත්වු නව සභාපති තුමාට ආරාධනා කරන ලදී. සියළු දෙනා අත්පොලොසන්දී ප්‍රිතියෙන් ඔහුව පිලිගන්නා ලදී.
ඇනස්ලි ප්‍රනාන්දු මාහතා ඉදිරිපත් කරන ලද ලිපිය සභාගත කරන ලදි.
අසනිපව ආරොග්‍යව ඉස්පිරිතාලයේ සිටින පියසිරි ප්‍රනාන්දු මයා හට පියතුමා යාඤාවක් පවත්වා සුවය ඉල්ලා සිටින ලදී
එතුමා කථාකරමින් ඔහුට දුන් මේ අවස්ථාවගැන ස්තුතිකරන ලදි.මෙම තනතුර  ඔහුට ලැබුනු ආශ්‍රිවාදයක් ලෙස පිලිගන්නා බව පැවසීය.සියළුදෙනාගේම සහායෝගය බලාපොරොත්තු වන බව පැවසීය.
මම කථාවට සුදානම් වුනේනැ නුමුත් සිතේතිබු කාරනා සියල්ලම ශුද්දාත්ම මගපෙන්විම කරනකොටගෙන දෝ දේවගතිත්මාගේ කථාවෙන් කොටසක් සහා ආසිරිගේ
කතාවෙන්ද හෙලිවුනා. අපි සියලුදෙනාම එක් රොක්වන්න ඕනේ.ඉශ්‍රායේල් සෙනග වහල්කමෙන් මුදවාගන්න කීදෙනෙක් එකතුවුනාද?එකතුවුනේ එක්කෙන්යි.ඒ මොසෙස්.
අපට බොහෝදෙනෙක් ඉන්නවා.වැඩකරන්න මෙම වර්ෂයට.
යේසුස් වහන්සේටසිටියේ ගොල්යෝ 12 දෙනයි.එතුමාකිවේ කුඩා‍රැල කියලයි.ආපට ඉන්නගණන බොහොයි.
අප සමිතියේ කුඩා පුද්ගලයා මම වෙන්න ඇති.මට හිතෙනවා දාවිත් දෝ කියලා.එහේම නොවෙයි.ඔබලා මටවඩා වයසින්  වගේම අත්දැකිම් වලිනුත් සැම අතින්ම මටවඩා ඉදිරියෙන් සිටිනවා.ඒ පියවරුන් යටතේ ඔබලාගේ උඩින් නොවේ ඔබලා යටතේ ඔබලා වගේම  පල්ලියට  මෙහේකරන්නට  අවස්තව ලබාදීම ගැන.
අපට කරන්න දෙවල් තියනවා.පියතුමා පැවසු පරිදි,අපි යම්කිසි සැලසුමක් අනාගතයේ ජවයකින් යුතුව වඩැකිරිමට බලගන්නවා.
මා හිතනවා ආසිරි මෙනදිස් මහාතා කිව්වාවගේ ගෘහ‍රැස්විම් ගැන අපි එකින් එක්කෙනා එකතුවෙමු.ක්ලබ් එකක් වශයෙන් එකතුවි දේවල්කතාකරගෙන එකතුවෙමු.ඒවගේම අපි ස්වමින්වහන්සේට ප්‍රසන්නවු දෙවල් තුලින් සිදුකරමු.දෙවියන් වහන්සේ අපට ජිවිතය දී තිබෙන්නේ තග්ගක් වශයෙන්.උනවහන්සේගේ වචනයටකිකරු වෙනන් ඕනා.සතුටින් කාලය ගතකිරිම තමයි වැදගත්.ඉතින් අපි උනවහන්සේගේ අනුග්‍රහය ඇතිව,අපගේ පියතුමන්ගේ මගපෙන්විම ඇතිව සියළුදෙනාගේ සාහායොගයෙන් සියල්ලක්ම හොදින් කරගනිමු.
2017 වර්ෂයට නිළධාරින් පත්කිරීම.
මතු සභාපති පත්කිරීමේදි ප්‍රශ්නයක් මතුවුනිසා  ඒගැන් සාකච්චා කරන ලදි.විවස්ථාව අනුව සභාපති වරයකුගේ කාලය 1 අවුරුද්දයි. සභපතිවරයකුගේ කාලය දිර්ඝ කිරිම අවශ්‍යබව සමජිකයින්ගේ අදහස විය.එය සන්ශෝධණය කිරිමට සමාජිකයින් එකගවිය.
මෙම විවස්ථාව සැදු අප සාමජික නිල් ප්‍රනන්දු මහාතා ගෙන් අප සභාපති ඉශාරා මැතිව්ස් මහාතා විමසා සංශෝදනය මෙසේකරනලදි.  
ව්‍යවස්ථාවේ අංක  8  ධුර කාලය මෙසේ සංශෝදනය විය.
සභාපත්ගේ ධුරකාලය,එක් වසරක්පමණක් වේ,එහෙත් යම් විශේෂහේතුවක් මත අවශ්‍යවේ නම් එය තවත් වසරකින්  මහාසභා‍රැස්විමකින් සමාජිකයිනගේ වැඩි කැමැත්ත ඇතුව දිර්ඝ කල හැක.
එම සන්ශෝදනය නිල් ප්‍රනන්දු මහතා යෝජනා කරන ලදී .ස්තිර කරන ලද්දේ ජයලාල් ප්‍රනාන්දු මහතා .
නව පත්වූ නිළධාරි මණ්ඩලය.

පදවිය                       නම                                                                                          
               
සභපති                             ඉශාරා      මැතිව්ස් 2016 දි තොර පත්කරන ලදි.
 උප සභාපති                පැට්‍රික් පරේරා
    ලේකම්         ආසිරි මෙන්දිස්  
උප ලේකම්                එමිල් පෙරේරා                                                                                              
භාණ්ඩාගරික                   ගිහන් ජයතිලක


.

No comments:

Post a Comment